මළ බාල සඳ ගැනකවි ලියූ දුදනන්ටඅවි පෙන්වූ දනන් යදේශාභිමානයෙන් මත් වූ.
"මිය ඇදුනු සිංහළුන්ගැන කවි නොලී උන් හටජාතියේ ශාපයඋරුම කරනට තැතනූ."
"හිමි සාමනේර වරුමිය ඇදෙන විට තැන තැනගොළුව ගිය - අත ඇතිපන්හිඳ ගැනම මිමිණූ."
බිණු දහසක් මුව මැදගොලුවුණ එක මුවක් විය.මළ පුතු ගැන තැවෙනනුඹ සැම තවම නුදුටූ...
-----------------------------යුද බිම මළ පුතුටත්බාලචන්ද්ර පුතුටත්දෙපියවුරෙන් කිරි දෙන...හෙට උපදිනබාල සඳටසිය කුස තුලඋපදින්නටඉඩ කඩ දෙන....එපමණ නොවඋපදින අප සැම පුතුණටකිරිමව වන....-----------------------------හවසට ගෙට ගොස්බෙදා අතට දෙනබත් පත වලඳනසිහල පුතණුවනි...උයා කන්න දෙනඇගේ දෙපා වැඳසමාව ගත් යුතුනොවේද තොප සැම.