Wednesday, May 13, 2009

රූපවාහිනිය....












වෙඩි හඬට මදුරුවන් සේ මියෙන
රුපුන් ගැන අඩු වැඩිය දිග හරින

හෙට තනන ජාතියේ සොහොන් ගෙට
නිතර ඔළුගෙඩි ගනින....

සිංහලෙන් විතරක්ම කතාවෙන
අන්ඩර දෙමළ නොතේරෙන

පපු කැහුතු නැතිවම
මැද සාලෙ රෑ අටට ලේ ගලන

දුප්පත්කම නිසා
තවමත් පොලවෙ නොගැසුව

ජාතියේ රුධිරවාහිනිය

1 comment:

  1. ඔන්න දේශප්‍රේමියන් ඔබතුමාට මෝටාර් ගහවි!

    ReplyDelete