Tuesday, February 9, 2010

දම් දීපය...














පිරුණු සිර ගෙවල්
තැන තැන විසිර 'තුණු බහන්
රැගෙන අවි අතින් ගොදුරට
ඇදෙන මුර බලුන්....

අඳෝනා නැගේ පුරදොර
පිරුණු අවමඟුල්
අහෝ ! කොතැනටද හෙට අප
ඇදෙනු මේ ලෙසින්...

1 comment:

  1. අනෙ සුදාර මගෙ ඔලුව අල්ලලා ඔය ඉස්සරහ තියන බිත්තියෙ ගහන්න. මතක් වෙද්දිත් ලොකු දුකක් , කනගාටුවක් හිතෙන්නෙ. මෙකට මම කලින් ගොඩ වෙලා තියනවා නෙද... මම google reader එකෙන් අද මෙකට ආවෙ. ලස්සන අදහසක් නමුත් මෙක දකින්නෙ අපි ටික දෙනා විතරයි.

    ReplyDelete