Saturday, August 25, 2018

අසම්මත පෙම


                    අසම්මත වෙන්න ඇති
සම්මතය බිඳ දමා
පටලවා ගත් නිසා අපේ අත්.....
 
ඒ වුනත්...

සම්මතය රැකගන්න
බිඳගත්තෙ
කවුරුන් ද
සෙනේ සිත්.....

 

5 comments:

  1. ඒත් හුඟ වෙලාවට සම්මතය රැක ගන්න අපිට අත් අත හරින්න වෙනවා.... එසේ නොවේ වායි පතනවා.

    ReplyDelete
  2. මිනිස්සු අසම්මතයට ආස වෙන්නෙ ඒකට අපේ සමාජයේ තියෙන ආකල්පය හින්දා. සම්මතය හා අසම්මතය අපේ දර්ශනය මත තමයි රඳා පවතින්නෙ. මේ ලෝකෙ සම්මත හා අසම්මත කියල ස්ථිරව වෙන් කල දෙයක් නැහැ.

    ReplyDelete
  3. සම්මත අසම්මත සොයන තෙක්
    දෙසිත් නොනවතින අරුමය!

    ලස්සනයි අදහස..

    ReplyDelete
  4. සම්මතය අසම්මතය තීරණය කලේ කවුද හැබෑට. .

    ReplyDelete