Tuesday, May 5, 2009

අන්සතු නුඹ...









නුඹ අන්සතු වුවහොත්
මා ලෝකයට වැඩ බැරි මිනිසෙකු වනු ඇත.

නුඹ මා සතු වූවා නම්
මා ලෝකයට මෝඩයෙකු වනු ඇත.

මා වැඩබැරි මිනිසෙකු වුවද
මෝඩයෙකු වුවද
නුඹ මට හිමි නොවනු ඇත

මෝඩයෙකු නොවී මට නුඹ රැක ගත හැකි මගක්
ඇත්තෙම නැද්ද?

3 comments:

  1. නියමයි. හදවතට ගොඩක් දැනෙන පද වැලක්...

    ReplyDelete
  2. නාලැබෙන නුඹ ගැන
    සිතනා මා කොයි තරම් මෝඩද

    ReplyDelete