Tuesday, May 5, 2009

නිළියකට පෙම් බැඳ....









තරු වැටෙන කොට බිම
ගිලිහී අහස් වියනෙන්
සඳ හිටියා නිහඬවම
සිතමින්
'තව තරු කෙතරම් තියේද මට...!'

සඳ දන්නෙ නෑ
ඒ හැම එක තරුවක්ම
කොයිතරම් නම් ආදරෙයිද සඳට...

1 comment:

  1. සදු දන්නේ නෑ
    ඈට ශක්තිය දෙන්නේ අන්පස
    හිරැ ප්‍රියවතාගෙන් කියා
    සදු දන්නේ නෑ‍
    පාලු මකන්න සමන් පිච්ච
    හිනැහි දිරි දෙනවා කියා
    සදු දන්නේ නෑ
    මා ඈ දෙස බලා වැලපෙනවා කියා

    ReplyDelete