Tuesday, July 28, 2009

ඒත් අපි සතුටිනුයි ඉන්නේ...















තල්-පොල් හිනා වෙන්නේ
උතුරට බසුත් යන්නේ
ගෑස් මිල වැඩි වෙන්නේ
ඒත් අපි සතුටිනුයි ඉන්නේ

කොටස් මිල වැඩි වෙන්නේ
රට සශ්‍රීක වෙන්නේ
කුලී ගේකයි ඉන්නේ
පොලුත් අපි කඩයෙනුයි ගන්නේ

යුරෝපෙට කෙළ වෙන්නේ
රස්සාව නැති වෙන්නේ
මොකටද හඬන්නේ
ලක්ෂයක් ආමියට ගන්නේ

අපි හිඟා කන්නේ
ණය බරින් මිරිකෙන්නේ
ඒත් නෑ දුක් වන්නේ
අපිටත් රජෙක් ඉන්නේ

9 comments:

  1. උපරිමයි...!!! වෙන වචනයක් නෑ මේක ගැන කියන්න.

    ReplyDelete
  2. පුදුම රහක් තියෙන්නෙ,

    ReplyDelete
  3. එළ මචන් එළ, හම්මා මාර රසයි

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්...සිරා මචෝ

    ReplyDelete
  5. pissu hadenawaa . . .maara lassanata pela gaswala tiyenawaa. . .uba habaa dhakshayek . . .! mage subha pathum. . . adai mama ube blog eka dakke . . . ! samaawenna mepamana kal balanna bari unaata . . .!

    ReplyDelete