Tuesday, July 28, 2009

දැන් රෑ 8 ප්‍රවෘත්ති











අහෝ! නැතිකොට
ජාතිවාදයෙ
රතු සෝස්....
කිසිම රසයක් නෑ
ඇඟට අල්ලන්නෙත් නෑ.

3 comments:

  1. අපේ කට්ටිය ඇත්තටම දැන් නම් නිව්ස් බලන්නෙම නැහැ තමයි. ඒ තරමටම යුධ මානසිකත්වයක හිටියෙ අපේ කට්ටිය.යුද්ධෙ ඉවර වෙච්ච ගමන් වැටුන වැටිල්ලට තාම සාමාන්‍ය තත්වයට එන්න බැරි වෙලයි තියෙන්නෙ.

    ReplyDelete
  2. මල්ටි බැරල් වලින් ගහනව දකින්න් නැතුව හරි අම්මාරු ඇති දැන් දේශ්ප්‍රේමීන්ට.

    ReplyDelete
  3. නැ ඔබට වැරදිලා කොලඹ බොම්බ පුපුරන පුවත් නැති නිසා

    ReplyDelete