Saturday, August 21, 2010

අවසරයි..!



















අවසරයි..!

ඉතින් පියඹා යන්න
තටු ලැබුණු
සමනළයකු විලස.

හැර දමා
හිමි නොමැති
බිදී ගිය
මේ නිවස.

හැර දමා
දුර ඇදෙන
සැම විලස...
තටු රිදුණු
පසු දිනක
වැටී මිය ඇදෙන්නට
මට ඉඩක් තියේවිද
නුඹ අසල...

3 comments:

  1. රවුමේ යන ජීවිතය.......

    ReplyDelete
  2. බලමු පියබලාම බලමු...

    ReplyDelete
  3. පියඹලා ගියාම තටු රිදෙන වෙලාවට ආයෙ හිටමු තැනටම එන්න බැරි වෙයි නේද? අන්තිමට ඇදගෙන වැටෙන්නෙ කොහෙවත් නැති තැනකට. ඒ ජීවිතේ හැටි.

    ReplyDelete