Saturday, August 28, 2010

පුවත් කියන්නී....


ගලවා තනපට
හිමිහිට....
නොදැනී බිරිඳට
රහසෙම....
සුව දුන් සොඳුරිය...

ලොව දහසක් තතු
කියවන
කඩිසර.....
නුඹෙ වදනක්වත් නොඇසෙන
රඟ මට...

කෝ නුඹ අද...
විමසයි නෙත...
 
රහසකි තවමත්
සඟවන බිරිඳට එය.....

වෙනදා රස රෑ පුවත්
අපුල වූ රඟ...
 

4 comments:

  1. " රාගයෙන් කතක් දෙස
    බලන කවරෙක් වුවද
    එවෙලේම ඈසමඟ
    සිතින් රමණය කරයි"

    ප්‍රබුද්ධ පි‍ටුව 62
    මහගම සේකර

    මොලවා හද බැඳි
    ගිනිගොඩ
    පලවා සිල් ගත්
    හදවත
    එලවා අහකට
    ඇබණිය
    බලවා හිත් හදන
    අඟන

    ReplyDelete
  2. මේ වාගෙ එක්කෙනෙක් ජාතික නාලිකා දෙකට දා ගන්න තියනවනම් අපේ එවුන් නොවැරදීම news නම් බලයි.

    ReplyDelete
  3. @දිනේශ් - අනිවා

    ReplyDelete
  4. කාලයක් තිබ්බනේ ඇඳුම් බාගයක් අඩුවෙන් නිව්ස් කිව්වා කට්ටිය ජාතිකේ...

    ReplyDelete